මේ කියන්නේ Root වෙන්නේ නැති 4n Root කරගන්න විදියක් ගැනයි ..... වගකීම ඔබ සතුයි ..... මේ සදහා මුලින්ම Zip File එකක් ඕන Root zip or Update zip Google එකෙන් ගන්න 1MB විතර වෙන්නේ දැන් මේ Zip File එක Chip එකට දාගන්න ඕන හැබයි Folders Files වලට දාන්න එපා Chip එකේම තියන්න දැන් 4n එක Off කරලා Recovery Mod එකට යන්න Power+Home+Volume Up මේ විදියට බැරිනම් වෙනත් විදියට උත්සාහ කරන්න දැන් Recovery Mod එකට ගිහින් Apply update From Sd Card දෙන්න දැන් අපි Download කරපු Root Zip හරි Update Zip හරි දෙන්න දැන් පොඩි වෙලාවක් දැන් Reboot System Now දෙන්න 4n එක On උනාම බලන්න Super User හරි ඒ වගේ App එකක් Install වෙලා ඇති දැන් Play Store එකෙන් Root Checker
How to root “SAMSUNG” Mobile
ගොඩාක් SAMSUNG ෆෝන් කිසිම රූට් එකකින් රූට් වෙන්නේ නැහැ එකකට හේතුව තමා ඒ ෆොන් Addministrator protect කරලා තියන්නේ.. ඒවගේ ෆෝන් රූට් කරන්න .. system file එකට පොඩි file එකක් ඇතුල් කරන්න ඕනේ ඊට පස්සේ රූට් සොෆ්ට්වයා එකකින් රූට් කරන්න පුළුවන් . එකට රූට් ෆයිල් වර්ග 2ක් තියෙනවා ඒ තමා Root kernel file අනික auto CF Root මේ 2ක තමා ඒ රූට් ෆයිල් Root kernel file වලින් Flash කරොත් රූට් ඇප් එකකින් රූට් කරන්න ඕනේ CF root වලින් රූට් කරොත් auto ම root permision ඇප් එකක් install වෙනවා (super su App එක) ඒ හින්දා වැඩේ ලේසි ගොඩාක්ම තියෙන්නේ CF root ෆයිල් තමා ..
ඒවා හදන්නේ Android developer ලා .. එහෙනම් වැඩේට බහිමු … හැබැයි මේක කරන්න ඊස්සෙල්ලා ඔයාගේ අවශ්‍ය දේවල් backup කරගෙන හිටියොත් හොදයි …
මුලින්ම කරන්න ඕනේ මේ දෙන odin software එකයි samsung USB Drivers , CF Root file එකයි Download කරලා ඉන්නකෝ
මෙතනින් Odin ගන්න. USB Drive ගන්න CF AUTO ROOT ගන්න(මෙතන ඔයාගේ ෆෝන් මොඩෙල් එක නැත්නම් ඔයාගේ මොඩෙල් එකට ගැලපෙන එක page එකට msg එකක් දාලා ඉල්ලගන්න. Android version එකට ගැලපෙනවනම් download කර ගන්න….)
මුලින්ම Usb drivers install කරලා ඉන්න …
මුලින්ම download කරපු ෆයිල් ටික extract කරලා ඉන්න…
odin සොෆ්ට්වයා එක open කර ගන්න ( run as Addministrato දෙන්න Right click කරලා )
දැන් ෆෝන් එක setting වලට ගිහිල්ලා usb debugging on කරලා ඉන්න.
ඊට පස්සේ ෆෝන් එක download modeඑකෙන් on කර ගන්න ( power key + volume down+Home key එකට press කරන්න ).
ඊට පස්සේ මේ image එක විදිහට පෙන්නයි දැන් ෆෝන් එක pc ඒකට connect කරන්න හරියට connect වෙලා නම් මේ image එකේ තියන විදිහට වම් පැත්තෙන් added කියලා පෙන්නයි.
දැන් ඔය AP කියන tab එක click කරලා cf root file එක තෝරලා දෙන්න image එකේ තියෙන විදිහට
දැන් Add කරලා start click කරන්න …
විනාඩි 5ක් විතර යද්දී වැඩේ හරි උඩින් කොල පාටින් පිරෙයි .. ඊට පස්සේ PASS කියලා msg එකක් එයි …
දැන් වැඩේ හරි …. දැන් ෆොන් එක auto on වෙයි ඊට පස්සේ බලන්න super su ඇප් එක install වලාද කියලා එහෙනම් වැඩේ හරි.
(Post by Lakshan Sachira)
0 Comments