Apple logo එකේ පැත්තෙන් කෑල්ලක් කෑවේ කවුද? එහෙමත් නැත්තම් ඇයි Janoff විසින් Apple logo එකේ ඇපල් ගෙඩියෙන් කැල්ලක් අයින් කරේ.?
ඒක පොඩි psychology trick එකක්.
ඔයා හිතන්න apple ගෙඩියක සම්පූර්ණ shape එක මේ logo එකට use කරා කියලා.ඒක පහල දාලා තියනවා.ඒක සමහරු first impression එකෙන් apple 🍎 ගෙඩියක් කියල click කරගන්නත් පුළුවන්,එහෙමත් නැත්‍තම් cherry 🍒 ගෙඩියක කියලා click කරගන්නත් පුළුවන්.apple name එකට හදන ලොගෝ එක තව කෙනෙක් ඇපල් ගෙඩියක් විදියට නැතුව cherry ගෙඩියක් විදියට දකින එක නවත්වන්න තමා මේකේ අයිනෙන් හැපුම් පාරක්,කටින් කෑල්ලක් කඩාගත්තා වගේ එකක් එකතු කරේ.
හරි ඒකෙන් කොහොමද ඒක cherry ගෙඩියක් වගේ පේන එක නවත්වන්නේ.
ඒක වෙන්නෙ මෙහෙමයි.cherry ගෙඩිය පොඩියි නේ. කවදාවත් cherry ගෙඩියකින් ඔහොම කටින් චූටි කෑල්ලක් හපලා අරගන්න එක ප්‍රායෝගික නෑ නේ.ඒ කියන්නේ මිනිස්සු එහෙම පොඩි කෑල්ලක් හපාගත්ත ඒවගේ cherry ගෙඩියක් දැකලා නෑ.😇
හැබැයි apple ගෙඩියකින් ඔය කියපු විදියෙ කෑල්ලක් හපාගන්න පුළුවන් නේ.එහෙම හපපු ඇපල් ගෙඩි ඕනී තරම් මිනිස්සු දැකලා තියනවා.ඉතින් අපේ මොලේ කිසිම අවුලක් නැතුව ඕක apple ගෙඩියක shape එකක් තමා කියලා click කරගන්නවා.😌✌

0 Comments