Subscribe Us

Header Ads

රූට් කරපු ෆෝන් එකට කස්ටම් රොමක් ගහමු.

කස්ටම් රොම් ගහන්න මුලින්ම තමන්ගේ 4n එකට ගැලපෙන රොම් එකක් හොයගන්න ඕනි 4n එක Root කරලත් තියෙන්න ඕන ඒකට තමන්ගේ 4n එකේ නමයි මොඩල් නම්බර් එකයි ගහලා Custom Rom කියලා Google හරි Youtube හරි Search කරන්න ඊට පස්සේ Rom එක Download කරගන්න 100 , 200 MB විතර තියෙයි ඒ වගේම මේකට Cwm zip එකත් ඕන Google එකෙන් Download කරගන්න ඒ Cwm zip එකයි Rom එකයි Sd card එකට දාගන්න ඕන හැබැයි Folders Files වලට දාන්න එපා දැන් පටන්ගමු. Recovery Mod එකට යන්න Power+Home+Volume Up නැත්නම් වෙනත් විදිවලට බලන්න
Factory Data Reset
Wipe Cach
Apply Update from sd card
Cwm zip
Factory data reset
Wipe cach
Wipe battery status
Mount and Storage
Format data
Format cach
Format Sysytem
Back
Apply update sd card
Rom (Download කරගත්ත Rom එක) Install ටික වෙලාවක් යයි Reboot System Now විනාඩි 10ක් 15ක් ගිහින් On වෙයි නැත්නම් Battery ගලවලා දාලා ආපහු Recovery Mod ගිහින් Factory data & Cach reset කරලා බලන්න.
[ වගකීම ඔබ සතුයි ]

Post a Comment

0 Comments