Hi යාලුවනේ ඔන්න තවත් අලුත් වැඩක් ගෙනාව ඔයල coc play කරනවනේ.
ඉතිං කොහොමද coc App එකකින් base දෙකක් play කරන්නෙ?
මෙන්න මෙහෙමයි ඉස්සරලාම ඔයා අලුත් Gmail එකක් හදාගන්න ඕන.
මතක ඇතුව තියන බේස් එකට වෙන gmail එකක් connect කරල තියන්න ඕන දැන් Coc app එකේ Deta clear කරන්න ඊටපස්සෙ Coc App එකට යන්න අලුත්ම බේස් එකක් හදන්න එයි ගිය ගමන් load කියල එයි ඒක cancel කරල අලුත් බේස් එක හදන්න දැන් කොහොමද තිබ්බ බේස් එකට යන්නෙ ඒක කරන්න Coc setting ගිහින් canect buttne එක දෙපාරක් ඔබන්න එතකොට ඔයාට තියන gmail ටික පෙන්නනව ඔයාගෙ තිබ්බ බේස් එක තියන gmail එක තෝරලා ඒකට යන්න එහෙම පෙන්නන්නෙ නැත්තම් mail එක එතන තියන Add account ගිහින් ඕන gmail එක දාගන්න දෙකටම යන්න එහෙම කරන්න..
කරලා බලල ඔයාගෙ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න.
0 Comments