Subscribe Us

Header Ads

Google මැජික්..

පොඩි වැඩ කෑලි වගයක් අරං ආවා...දන්න අයත් ගොඩක් ඇති😊😊

Google එකට ගිහින් මේ පහල තියන ඒවා ගහලා පලවෙනියට එන Result එකට ගිහින් බලන්න(පලවෙනියට තියන සයිට් එකට)බලන්න👇👇👇👇

🔵Google gravity-ගූගල් එක කඩාගෙන වැටෙනවා😂
🔵Epic Google-ගූගල් එක ලොකුවෙනවා😊
🔵Weenie Google-ගූගල් එක පොඩි වෙනවා
🔵Elgoog-ඔක්⁣කොම කනපිට
🔵Play PacMan on Google-ගූගල් එකෙන් pacman  ගේම් එක ගහන්න.
🔵Do a Barrel Roll-ගූගල් එක කැරකෙනවා😂
🔵Tilt-ගූගල් එක ඇලවෙනවා.
🔵Googleloco-ගූගල් එක නටනවා.
🔵Goglogo-ඕකට ගිහින් ඔයාගෙ නම ගහන්න.ගූගල් එක ඔයාගෙ😂😂
🔵Google Rainbow-ගූගල් දේදුන්නක්😍
🔵Annoying Google-අකුරු😂😂
🔵Google Underwater-ගූගල් එක වතුර ඇතුලෙ😂😂
🔵Google space-ගූගල් එක පාවෙනවා😂

තව වැඩකෑලි ටිකක් අරං ඊලග පෝස්ට් එකෙන් එන්නම්😉😉😉

#Eshan

Post a Comment

0 Comments