Subscribe Us

Header Ads

Original Iphone එකක් හදුනාගන්නේ කෙසේද.?

Original i phone එකක් හදුනාගන්නේ කෙසේද??????
මේවා කිසිමවිටක original නෙමේ චයිනා ජාවා OS එකක් බාවිතා කරලා හදන තවත් එක් කොපියක් විතරයි...
 මේවා හොයාගන්න එක බොහොම ලේසියි අපි එකින් එක ඒවා හොයාගනිමු

01:- අයිෆෝන් ගැන හොදින් දන්නා කෙනෙක්ට අතට ගත්ත ගමන් මේවා හොයාගන්න පුළුවන් Original එකේ තියෙන smooth ගතිය මේවට ගන්න කවදාවත් බෑ..(LockScreen එකේ Slide To Unlock එකෙන්ම හොයාගන්න පුළුවන්)

02:- ඊලග එක තමයි Original අයිෆෝන් එකක IMEI අංකය පටන් ගන්නේ 01න් නමුත් කොපියේ එහෙම නෑ(for Imei dial *#06#)

03:- තවත් වැදගත්ම එකක් තමා අයිෆෝන් එකක IMEI අංකය Apple Server එක හා සම්බන්ද වෙබ්අඩවියක යොදා එය Original එකක්මදැයි සොයා ගැනීමට ඇති හැකියාව

(එවැනි වෙබ්අඩවි කීපයක් පහත දක්වා ඇත)

i phone imei
Ipone OX
iunlocker
04:-තවත් එකක් තමයි Original  අයිෆෝන් එකක සදහන් වෙන්නේ Design by Apple in California Assembled in China යනුවෙන් වෙනත් කිසිදු යමක් සදහන් අයිෆෝන් original ඒවා නොවේ(මෙසේ සදහන් වූ හොර කෝපිත් තියෙනවා)

05:- ගන්න පිහියක් වගේ යමක් අරන් සූරන්න ඉදිරි වීදුරුව Original එකක්නම් පිහපුවාම පාරක්වත් හිටින් නෑ හොර කොපියක්නම් ඉවරෙටම ඉවරයි (මේකනම් ටෙස්ට් කරන්න වැඩියෙම ඕනේ නෑ අනිත් ඒවගෙන් ටෙස්ට් කරන්න මේක කරන්න ගිහින් ගුටි කන්නනම් එපා)

06:- original අයිෆෝන් ෆුල්සීල් (පියන් එහෙම නෑ බැටරිය එහෙම බලන්න)

07:- තවත් එකක් තමයි original අයිෆෝන් ON වෙන්න ටිකක් වෙලා යනවා

ඔන්න ඕවගේ දේවල් වලින් මේවා හොයාගන්න පුළුවන්

(Post by Lakshan Sachira)

Post a Comment

0 Comments