Best Game Hack App For Root/Non Root Mobiles
හායි..අදත් පට්ට ඇප් එකක් තමයි අරගෙන ආවෙ.
පෙලක් කට්ටිය දන්නවත් ඇති ඒ වගේම නොදන්නවත් ඇති මේ ඇප් එක ගැන.ඒ වෙන මොකුත් නෙවේ Lucky Patcher තමා ඇප් එක.
Lucky Patcher හි විශේෂත්වය
අපි සෙල්ලම් කරන ගේම්ස් හැක් කරන නැත්තං මොඩ් කරන්න ගොඩක් සොෆ්ට්වෙයා තියෙනවා.නමුත් සාර්ථක ලේසි ක්‍රමයක් විදිහට ලකී පැචර් හරහා හැක් කරන එක ලේසියි.ඒකට හේතුව සහ මේකෙ විශේෂත්වය තමා රූට් කරපු පෝන් වලට වගේම රූට් කරල නැති පෝන් වලිනුත් ඕන විදිහට ගේම්ස් හැක් කරන්න පුළුවන් පහසුකම.
Lucky Patcher මඟින් කරන්න පුළුවන් දේවල්
ඇත්තටම මේකෙන් කරන්න පුළුවන් මෙච්චරයි කියන එක සාධාරණ නෑ.මොකද මේකෙන් කරන්න පුළුවන් වැඩ ඒ තරම්ම වටින නිසා..ඔයා ගහන ගේම් එකේ නිතර ඇඩ් එනව ඒක නතර කරගන්න ඔයාට මේක යූස් කරන්න පුළුවන්.
තවත් විදිහකට කියනවනම් ඔයා ගහන ඕනම Offline Game එකක් මේකෙන් හැක් කරල පාවිච්චි කරන්න පුළුවන්.
ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් මේක හරහා.ඔන්ලයින් ගේම් හැක් කරන්න උත්සහ කරනවනම් රූට් කරපු පෝන් එකක් භාවිතා කරන එක ප්‍රයෝජනවත් වේවි.
අවසානය
මෙහෙමයි මේ ඇප් එක Google Play Store එකේ ගන්න නෑ.හේතුව හැක් කරනව කියන්නෙ හොර කිරීමක්.ඉතිං ගූගල් සමාගම එවැනි මෘදුකාංග PlayStore වෙත දැමීම තහනමි කරල තියෙන්නෙ.
තවත් දෙයක්..මේ අැප් එක Install කරගන්න අමාරුයි නම් පහලින් දාලා තියෙන Screen Shots ටික බලන්න.
පෝස්ට් එක හොඳද නරකද කියල කමෙන්ට් එකක් දාලා යන්න..යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.
ඇප් එක මෙතනින් ගන්න..ජය..!





0 Comments