Subscribe Us

Header Ads

වැඩ කෑලි දාලා අකුරු ලියමු

Latest Font Styles Genaretor

හායි..සුභ දවසක්..අදත් අරන් ආවෙ පට්ටම ඇප් එකක්.මේක නම් ඉතිං වැදගත් කියන්න බෑ..නමුත් වටිනවා..
 ඒ මොකද කියනවනම් මේ ඇප් එක යූස් කරල අපිට ලියන අකුරු හැඩ වැඩ කරල ගන්න පුළුවන් නිසා..
පහල දාලා තියෙන Screen Shots ටික බලන්න ඔයාටම තේරෙවි සිස්ටම් එක..


ඇප් එක ගැන කියනවනම් මේක Font Style ගොඩක් තියෙන ඇප් එකක්.ගොඩක් තිබ්බට ඇප් එක එච්චර ලොකු ගානක් නෑ..2MB විතරයි.පහල ලින්ක් එකෙන් ඇප් එක අරගෙන බලන්න..යූස් කරල බලල හොඳයි වගේ නම් අපිට කමෙන්ට් එකක් දීලා..යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා..ජය.

Post a Comment

0 Comments