ip address එක පාවිච්චි කරලා වෙන කෙනෙක් ඉන්න තැන හොයාගමු map එකෙන්ම බලාගන්නත් පුලුවන්.
ඔන්න කට්ටිය ගොඩක් උනන්දුවෙන් මම දාපු පෝස්ට් එක ගැන දාන්න හිතුවා.
අද අපි කරන්න යන්නෙ victim ගෙ ip address එක අරන් එයා ඉන්න තැන map එකෙන් හරියටම බලාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.
ඒ විතරක් නෙවෙයි මේකෙන් පුලුවන් ඔයාට ඔයාගෙ ip address එක track කරන්නත්.හරි අපි වැඩේට බහිමු.
අදත් අපි වැඩේ කරන්න යන්නෙ termux එකෙන්.පාවිච්චි කරන tool එකේ නම තමයි 'ip tracer' ටූල් එක.
දැන් අපි ඉන්ස්ටෝල් කරගමු
$ apt update
$ apt install git -y
$ git clone https://github.com/rajkumardusad/IP-Tracer.git
$ cd IP-Tracer
$ chmod +x install
$ sh install or ./install
ටූල් එක පාවිච්චි කරන්න ඕනි කරන commands
trace -m (to track your own ip address.)
trace -t target-ip (track other's ip address for example ip-tracer -t 127.0.0.1)
trace (for more information)
ඔය උඩ තියෙන commands ටිකට අමතරව මේ පහල දීලා තියෙන commands දීලත් ඔයාට ටූල් එක පාවිච්චි කරන්න පුලුවන්
ip-tracer -m (to track your own ip address.)
ip-tracer -t target-ip (to track other's ip address for example ip-tracer -t 127.0.0.1)
ip-tracer (for more information.)
credits mr_acid
0 Comments