Subscribe Us

Header Ads

ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ජාවා ගේම් ගහමු.

මතකද කාලයක් ජාවා ගේම් සෙල්ලම් කරා.. ඇන්ඩ්‍රොයිඩ් නිසා ඔක්කොම දැන් ඒවා අතෑරලා.වැඩි විස්තර ඕනි නෑ නරකද අතේ තියෙන ඇන්ඩ්‍රොයිඩ් එකෙන් ජාවා ගේම් සෙල්ලම් කරමු. කොහොමද කරන්නෙ:- පොස්ට් එකේ යට තියෙන ලින්ක් එකට ගිහින් ඔයා කැමති ජාවා ගේම් එකේ Apk එක ඩවුන්ලෝඩ් කරල Install කරල සෙල්ලම් කරන්න.හිතුවට වඩා සරලයි..මෙතනින් ගන්න.

Post a Comment

1 Comments