මතකද කාලයක් ජාවා ගේම් සෙල්ලම් කරා..
ඇන්ඩ්රොයිඩ් නිසා ඔක්කොම දැන් ඒවා අතෑරලා.වැඩි විස්තර ඕනි නෑ නරකද අතේ තියෙන ඇන්ඩ්රොයිඩ් එකෙන් ජාවා ගේම් සෙල්ලම් කරමු.
කොහොමද කරන්නෙ:-
පොස්ට් එකේ යට තියෙන ලින්ක් එකට ගිහින් ඔයා කැමති ජාවා ගේම් එකේ Apk එක ඩවුන්ලෝඩ් කරල Install කරල සෙල්ලම් කරන්න.හිතුවට වඩා සරලයි..මෙතනින් ගන්න.
1 Comments
පට්ට
ReplyDelete