Banner App මොබයිල් එක අන්ලොක් කරල සල්ලි හොයමු.
හායි..ඔන්න අදත් ගෙනාවෙ E-Money පොස්ට් එකක්.ඉතිං මේක ටිකක් අවධානෙන් කියවන්න කියල ඉල්ලන ගමන්ම පෝස්ට් එක ආරම්භ කරනවා..
Banner App කියන්නෙ මොකක්ද.?
බැනර් ඇප් කියන්නෙ Future Net කියන සමාගමට අනුබද්ධිත ඔන්ලයින් Cypto Currency Paying App එකක්.මේකෙදි මෙයාල අපිට ගෙවන්නෙ FND කියන එයාලගෙම Currency එකකින්.බයවෙන්න එපා ඒක සම්මත ඒකකයක් නිසා සල්ලි ගැන සැක හිතන්න එපා..1FND=1USD ඇමරිකන් ඩොලරයකට සමානයි මේකෙ වටිනාකම.
ලොවපුරා මිලියන ගණනක ජනතාව අතර මේ මෘදුකාංගය දැනටමත් භාවිතා වෙනවා..ලංකාවෙ උනත් වර්ථමානයේ ව්‍යාප්ත වෙමින් පවතින දෙයක් තමයි මේ Banner App
Banner App එකේදි මොනාද කරන්න තියෙන්නෙ.?
මේකෙදි කරන්න තියෙන්නෙ පුංචිම පුංචි වැඩක් විතරයි..ඔයා ලඟ තියෙන ස්මාර්ට් දුරකථනයට මේ ඇප් එක Playstore හෝ Appstore එක හරහා භාගත කරගෙන මුලින්ම එකවුන්ට් එකක් හදාගන්න ඕන..මතක තියාගන්න සත්‍ය තොරතුරු ලබාදීම අනිවාරෙන් කරන්න ඕන.
එකවුන්ට් එක හදාගන්න අමාරුයි නම් පහල වීඩියෝ එක බලන්න.
Create Account
Banner App ඇත්තටම සල්ලි ගෙවනවද.?
කෙටියෙන්ම කියනවනම් ඔව්..මෙයාල සල්ලි අපිට ගෙවන්නෙ මාසිකව..ඒ කියන්නෙ ඔයා මාසෙන් මාසෙට තමා මේකෙන් සල්ලි ගන්න තියෙන්නෙ.
සල්ලි ගන්න අවම 20FND හොයාගන්න ඕන.
හරියටම මාසයක් යද්දි ඒ ගාන නිකන්ම හොයන්න පුළුවන්.ඇප් එකේ අපි හොයන ගාන සතියෙ අග තමා පෙන්නන්නෙ.ඒ කියන්නෙ ඔයා බලපු ඇඩ් ගානට හම්බෙන සල්ලි සතියෙන් සතියට තමා අප්ඩේට් වෙන්නෙ.
තාමත් බලන් ඉඳල වැඩක් නෑ නේද.?
එහෙනම් දැන්ම ඇප් එක අරගෙන වැඩ පටන් ගන්න.ඔයාට දවසට ඇඩ් 150ක් තමා බලන්න තියෙන්නෙ..පුංචි වෙලාවක් විතරයි ඒකට යන්නෙ.
ඩේටා වැය වෙන්නෙ නැති තරම්.
පොස්ට් එකේ අවසානයත් කියවලම පටන් ගන්න.
මේකෙදි ඔයා හොයන ගාන වැඩි කරගන්න පුළුවන්..ඒකට මේකෙත් තියෙනවා රෙෆරල් සිස්ටම් එකක්.ඉතිං ඔයාට ගාන මදි වගේනම් ඔයාගෙ ඉන්වයිට් ලින්ක් එක හෝ කෝඩ් එක අනිත් අයට දීල ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන්.
මට පුංචි උදව්වක් විදිහට මගෙ ඉන්වයිට් ලින්ක් එකෙන් ජොයින් වෙන්න.
ඉතිං අවුලක් තියෙනවානම් කමෙන්ට් එකක් හරි පහල ලින්ක් එකෙන් අපේ වට්ස්ඇප් ගෘප් එකට ඇවිත් වුනත් අහගන්න පුළුවන්.
Banner App SL





4 Comments
niyamayi
ReplyDeleteSalli ganne kohomada...0779941594
ReplyDeleteSalli ganne kohomada...0779941594
ReplyDeleteHi,Den Meka Weda Karanne Na.
Delete