Subscribe Us

Header Ads

Social Media Video Downloader

Youtube Videos පහසුවෙන් Download කරගමු.

හායි...අදත් අරගෙන ආවෙ තවත් එක ඇප්ලිකේෂන් එකක්.අපි කව්රුත් Youtube කියන වීඩියෝ සයිට් එක නිරන්තරයෙන් භාවිතා කරන නිසා තමයි මේ ඇප් එක ගැන පෝස්ට් එකක් ලියන්න හිතුවෙ.සමහර අය දන්නවත් ඇති නොදන්න අයටත් දන්න අයට වැඩි යමක් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි මේ ඇප් එක ගැන ලියන්නෙ.

Videoder හි පහසුකම්

1.මේක හරහා ඔයාට Youtube Videos ඕනම Quality එකකින් Download කරගන්න පුළුවන්.(HD Quality Available)

2.Live විකාශනය වන ඕනම වැඩසටහනක් නරඹන්න හැකියාව තියෙනවා

3.වීඩියෝ ෂෙයා කිරීමේ පහසුකමත් තියෙනවා.
4.වෙනත් ඇප් වලට වඩා භාගත කිරීමට ගතවන කාලය අවමයි.
5.ඕනෑම Social Media සයිට් එකක වීඩියෝ Download කරගන්න පුළුවන්.(Facebook Instagram TicTok etc.)

Videoder Download කරගන්න පහල ලින්ක් එකෙන් යන්න.

Post a Comment

2 Comments

  1. Ftta mcn aa godak watinwa mehema post dana eka good luck bokkh 😘😘

    ReplyDelete
    Replies
    1. Thank You..,Post Aka Share Karanna Watinawanam Anik Ayatath Balanna

      Delete