Subscribe Us

Header Ads

Entrepreneur


 මේ අවස්ථාව ව්‍යවසායකත්වය නැමැති සිහිනය යථාර්තයක් කර ගැනීමට සැබෑම වුවමනාව ඇති පුද්ගලයන් සඳහා පමණයි !

බොහෝ පිරිසක් කැමති වචනයක් "සාර්ථකත්වය"

ලෝකයේ මිනිසුන්ගෙන් සාර්ථකත්වය යනු කුමක්ද කියල ඇසුවොත් බහුතරයක් කියන්නේ මුදල් වලින් ලබන සාර්ථකත්වය ! නමුත් ලෝකයේ සුළුතරයක් සාර්ථකත්වය යන්නෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ ලබා ගන්නා "නිදහසයි"

තව පිරිසක් කියනවා "සල්ලි නෙමෙයි ජීවිතය කියලා" ඔයා එකඟයි නේ?

හැබැයි හොදින් කල්පනා කරලා බලන්න, ඔයාගෙන්ම අහලා බලන්න "සල්ලි නෙමෙයිද ජීවිතය කියලා"

බහුතරයක් මුල්‍යම සාර්ථකත්වය ගැන කතා කරාට, ඒකට අවශ්‍ය මිල ගෙවන්න කැමති නැහැ. (They do not like to pay that price) මිල නොගෙවන කිසිම කෙනෙක්ට එය ලබා ගන්න හැකියාවක් නැහැ.

මන් මේ කතා කරන්නේ මුදල් හම්බ කරන විදියක් ගැන නෙමෙයි. නිදහස ලබා ගන්න ක්‍රමයක් ගැන, නිදහස ලබා ගන්න ව්‍යවසායකයෝ කරපු දේ ගැන !

ලෝකයේ සාර්ථක මිනිසුන් හිතපු විදිය ගැන, ඒ ලබා ගන්න නිදහසේ එක දෙයක් තමයි "මුල්‍යමය සාර්ථකත්වය" (Financial Freedom) කියල කියන්නේ.

"ස්තුතියි" කියන වචනය කොපමණ භාවිතා කරත් වැඩක් නැහැ එයට අවශ්‍ය ඔබ මිල ගෙවන්නේ නැත්නම් ! මිල ගෙවන ඕනෑම කෙනෙක්ට ඒ නිදහස කරා යන්න පුළුවන් !

ඇත්තටම එහෙම අවශ්‍ය කෙනෙක්ට විතරක් ඒ මගපෙන්වීම මන් කරන්නම් ! ඒ නිදහස ඔබට ලබා ගන්න ! බොහෝ අය මග පෙන්වීමක් අවශ්‍යයි කියලා ඉල්ලනවා, ලබාගෙන තවත් කෙනෙක්ට ගන්න තියෙන දේත් එයාලා නැති කරනවා ! කරුණාවෙන් ඉල්ලනවා එහෙම කරන්න එපා කියල.

මේ අවස්ථාව ව්‍යවසායකත්වය නැමැති සිහිනය යථාර්තයක් කර ගැනීමට සැබෑම වුවමනාව ඇති පුද්ගලයන් සඳහා පමණයි !

(මේ දේ මන් හදවතින්ම කරන්නේ මගේ ගුරුවරයෙක්ට වුන පොරොන්දුවක් නිසා)

ඔබට ජය ! 🌻 🇱🇰

Suraj Ganganatha ✒️


Post a Comment

1 Comments